බැසිල්ගේ ජිෆී තහනම් කරනු ! ජනතාව පාරට බසියි

Published in පුවත්
Saturday, 31 January 2015 14:05

බැසිල් රාජපක්ෂට හිමිකාරිත්වයක් පවතී යැයි සැලකෙන කොබෙයිගනේ පවත්වාගෙන යන නීතිවිරෝධි ජිෆී ප්‍රඩක්ට් කොහු කර්මාන්තායතය වහාම තහනම් කරන ලෙස ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව එම කාර්මාන්තායතනය වටලා ඇතැයි වාර්තාවේ.

මෙම කර්මාන්තායතනට එරෙහිව චෝදනා එල්ලවී තිබියදී එම කර්මාන්තය තවත් පුළුල් කිරීම සඳහා යාබද තවත් ඉඩමක් මෙහි හිමිකරුවන් විසින් ගොඩකිරීම හේතුවෙන් ගම්වාසීන් විරෝධය පළ කර තිබේ. ඒ හේතුවෙන් හට ගත් හැ‍ටුම් කාරිත්වය නිසා අද උදැසන මෙලෙස එම කර්මාන්තායතනය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා ඇත.

කෙසේ නමුත් මෙම මහා පරිසර දූෂණයක් සිදුකරමින් තිබෙන මෙම ආයතනය සම්බන්ධයෙන් ඊට වගකිව යුතු ආයතන තවමත් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම කණ ගා‍ටු දායකය.


මෙම කර්මාන්තායතය සම්බන්ධයෙන් අපවිසින් පළ කල පුවත :


දැන්වත් දැදුරු ඔය වනසන බැසිල්ගේ ජිෆී ගැන තීරණයක් ගන්නවාද?

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us