නඩු තීන්දුව අසන්න කුරාම් ෂෙයික්ගේ පෙම්වතිය ලංකාවට!

Published in පුවත්
Thursday, 17 July 2014 20:53

කොළඹ මහාධිකරණයේදී හෙට(18) තීන්දුවට දීමට නියමිත බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතන නඩුවේ තීන්දුව දැන ගැනීම සඳහා කුරාම් ෂෙයික් මහතාගේ රුසියානු ජාතික පෙම්වතිය වන වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රොවානා හා ඇගේ පවුලේ උදවිය කොළඹට පැමිණ ඇතැයි වාර්තා වේ.

ඇය මේ නඩුවේ මූලික සාක්ෂිකාරිය වූ අතර ඇයව සමූහ දූෂනයකට ලක්කරන ලදැයි විත්තිකරුවන්ට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කොට ඇත.

මේ අතර හෙට උදැසන තංගල්ල ප්‍රදේශයේ සිට මෙම ඝාතන නඩුවේ තෙවන විත්තිකරු තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් විදානපතිරණගේ ආධාර කරුවන් රැගත් බස්රථ කිහිපයක් කොළඹට ඒමට නියමිතය.

මෙම තත්වය යටතේ හෙට විශේෂ ආරක්ෂාවක් සැපයීමට පොලිසිය පියවර ගෙන ඇත.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us