මන්දිර බද්ධ සංශෝධනයට

Published in පුවත්
Sunday, 01 February 2015 09:23

අතුරු අයවැයෙන් හඳුන්වාදුන් මන්දිර බද්ධ සංශෝධනය කිරීමට රජය තිරණය කර අැත. එ් අනුව ඉදිරියේදී මෑත කාලයේ ඉදි වූ ගොඩනැගිලිවලට පමණක් අදාළ වන පරිදි මෙම බද්ධ සංශෝධනය කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසුවේය.

අතීතයේ ඉදිකරන ලද පැරණි ගොඩනැගිලිවලටද මෙම බද්ද බලපාන බැවින් එ්වා මන්දිර බද්දෙන් ඉවත් කිරීම මෙහි අරමුණවේ

රුපියල් මිලියන සියය හෝ ඊට වැඩියෙන් තක්සේරු කර ඇති සියලූම නිවාස සහ අධි සුඛෝපභෝගි තට්ටු නිවාසවලින් හෝ වර්ග අඩි 5000ට වැඩි එවැනි නිවාසවලින් වර්ෂයකට රුපියල් මිලියනයක නව බද්දක් මන්දිර බද්ද නමින් අය කිරීමට මෙවර අතුරු අයවැයෙන් යෝජනා කර තිබුණි. මෙය පළාත් පාලන ආයතනවලින් අය කරනු ලබන වරිපනම් හා බදුවලට අමතරව අය කරන්නකි. මෙම බද්දෙන් අපේක්‍ෂිත ආදායම රුපියල් මිලියන දහසකි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us