දූෂණ නඩුවකට සම්බන්ධ බැවින් හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන මහතා විදේශගතවීම වළක්වන්නැයි අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට ඉල්ලීමක් කළ අතර, ඒ අනුව සරණ ගුණවර්ධන මහතාට රටින් පිටවීම තහනම් කර තිබේ.
ඔහුට චෝදනා 107ක් යටතේ පැමිණිලි ගොනුකර තිබේ.
අල්ලස් කොමිසමේ ඉල්ලීම මත කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ විදේශ ගමන් බලපත‍්‍රය අත්හිටුවා ඇත.
දූෂණ නඩුවකට සම්බන්ධ බැවින් හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන මහතා විදේශගතවීම වළක්වන්නැයි අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට ඉල්ලීමක් කළ අතර, ඒ අනුව සරණ ගුණවර්ධන මහතාට රටින් පිටවීම තහනම් කර තිබේ.
ඔහුට චෝදනා 107ක් යටතේ පැමිණිලි ගොනුකර තිබේ.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.