නිදහසට ඉන්දීය අගමැති මෝදි සිංහලෙන් සුභපැතුම් එවයි

Published in පුවත්
Wednesday, 04 February 2015 09:32
ඉන්දීය අගමැති  නරේන්ද්‍ර සිං මෝදි  ශ්‍රි ලංකාවේ  67 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් සුභ පතා තිබේ.  
 
මෝදි මහතා පවසා ඇත්තේ   ඉතිහාසයේ බැඳුම්කර, සංස්කෘතිය මය වශයෙන් නොබිඳිය හැකි වටිනාකමක් ශ්‍රී ලංකාව සමග ඇති බවයි. 
 
එමෙන්ම සිංහල දෙමළ හා  ඉංග්‍රිසි, භාෂාවලින් tweets කර ඇති ඒ මහතා   ශ‍්‍රී ලංකාවේ "අනාගත සංවර්ධනය උදෙසා මාගේ සුභ පැතුම්.
 
මෙම මස අග භාගයේදී ජනාධිපති සිරිසේන මහතා පිළිගැනීමට මම බලාපොරොත්තුවෙන් සිටිමි." යනුවෙන්ද පවසා ඇත..
 
ModiSinhala

 

Last modified on Wednesday, 04 February 2015 09:46

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us