මහින්ද නිදහස් උළෙල මඟ හරී Featured

Published in පුවත්
Wednesday, 04 February 2015 09:48
අද දින පැවැත්වෙන 67 වන නිදහස් උළෙල සඳහා සහභාගීවන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා පත්‍රයක් යැවීමට රජය විසින් කටයුතු කර තිබුණද ඔහු මේ සඳහා සහභාගී වී නොමැත.
මෙම උළෙල සඳහා සියළූම අමුත්තන්ට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් ආරාධනා පත්‍ර යවා තිබිණි. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාටද ආරාධනා පත්‍ර යොමු කර ඇත.
 
කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ වත්මන් නිදහසේ පියා තමන් බවට දැඩි ප්‍රචාරයක් ගෙන ගිය හිටපු ජනාධිපතිවරයා මේ සඳහා සහභාගී නොවීම  ඔහු විසින් පොරවගෙන සිටින දේශප්‍රේමී සළුපිළි ගැලවීයාමක්  බව දේශපාලන විචරක මතයයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us