ආණ්ඩුවේ අතුරු අය වැයට ශ්‍රීලනීපයේ සහය

Published in පුවත්
Friday, 06 February 2015 07:47

පසුගිය 29 වන දින මුදල් ඇමැති රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය සඳහා ශ්‍රී ලංක නිදහස් පක්ෂයේ පූර්ණ සහය හිමිවන බව විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහත ඊයේ පැවසුවේය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වන සාධනීය විවෙචන ඇති බවත් පෙන්වා දුන් නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් මෙස්සේද පැවැසීය,

මුදල් ඇමැතිවරයා විපක්‍ෂයේ සිටියදී කළ ඒ විවේචන දැන් සාධාරණීකරණය කරනවා. අපේ කිසිම ගැටලුවක්‌ නැහැ. රාජ්‍ය සේවකයන්ට ලබා දුන් සහන ගැන. මෙයින් විපක්‍ෂයට හොඳ අවස්‌ථාවක්‌ ලැබෙනවා. මොකද මේ අයවැය සම්මත කරන්න විපක්‍ෂයේ ඡන්දය අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ ගෞරවය අපටත් ලැබෙනවා. මේ අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ විවිධ අමාත්‍යංශවල මුදල් තව තැන්වලට දාලයි. පෙට්‌ටියෙන් වට්‌ටියට දාලා තිබෙනවා. ඒවගේම නව ආදායම් ඉපයීමට මුදල් ඇමැතිතුමා කර තිබෙන යෝජනා කොතරම් ප්‍රායෝගික වේදැයි කියා බලන්න වෙනවා. කැසිනෝ සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා කියලයි කිව්වේ.

Last modified on Friday, 06 February 2015 07:50

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us