ළමා හිංසකයින් ජිවිතාන්තය දක්වා සිරගෙට

Published in පුවත්
Saturday, 07 February 2015 09:57

ළමා හිංසන සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයින්ට ජිවිතාන්තය දක්වා සිරදඩුවම් ලබාදීමට අදාලව නීති සංශෝධනය කිරීමට රජය සුදානම් වේ.

ඊට අදාලව කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය ප‍්‍රකාශ කර කළාය.

අදාල කාරණා සම්බන්ධයෙන් නීති විශාරදයින් සමග සාකච්ඡා කොට පනත් කොටුම්පතක් ඉදිරිපත් කර එයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්නා බවද ඇය සඳහන් කරයි. ගෙවුණු වසර 2 ක කාලය තුළ ළමා හිංසන වලට අදාල බාල අපරාධ සියයට විස්සකින් පමණ ඉහළ ගොස් ඇති බව රෝසි සේනානායක අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

Last modified on Saturday, 07 February 2015 09:59

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us