VAT වංචාවේ මොළකරුවන් අත්අඩංගුවට

Published in පුවත්
Saturday, 07 February 2015 11:27

මෙරටදී සිදු වූ මහා පරිමාණ වැට් බදු වංචාව සම්බන්ධයෙන් වරදකරුවන් වී සිටි පුද්ගලයින් දෙදෙනෙකු මලයාසියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු 100 ගණනක් සිරගෙට නියම වූ වරදකරුවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මලයාසි‍යාවේදී අත්අඩංගුවටගත් අදාළ පුද්ගලයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් ඊයේ(06) රාත්‍රීයේ දිවයිනට රැගෙන ආ බව පොලීසිය පවසයි.

01. රසීඞ් මොහොමඞ් මුර්ෂිඩ් ( නියම කර ඇති දඩය රුපියල් බිලියන 6.3 යි, සිර දඬුවම වසර 280 ක්)

02. නාගුර් අඩුමයි මොහොමඩ් නස්මි ( නියම කර ඇති දඩය රුපියල් බිලියන 2.4 යි, සිර දඬුවම වසර 100 ක්)

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us