අලි පොත විකෘති කරලා

Published in පුවත්
Sunday, 08 February 2015 09:59
සගවා තිබියදී සොයා ගැනුණු අලි තෝම්බුව හෙවත් අලි පොතෙහි අන්තර්ගත අලි ඇතුන් පිළිබඳ තොරතුරු විකෘති කර අති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන්ද වෙනම විමර්ශනයක් සිදු කරන බව ඔහු සඳහන් කළේය.
පින්නවල අලි අනාථාගාරයේ උපත ලබන අලි පැටවුන් සංස්කෘතික අංගයන් සඳහා නිසි ක‍්‍රමවේදයක් යටතේ ලබාදීමට පියවර ගන්නා බවද එලෙස ලබාදෙන අලි ඇතුන් නිවැරදි ආකාරයෙන් ආපසු භාර දෙනවාද යන්න පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහාද නිසි කි‍්‍රයාපටිපාටියක් හඳුන්වා දෙන බව ඔහු පැවසුවේය.
 
අලි ඇතුන් සම්බන්ධයෙන් පසුගිය රජය සමයේ ඇති වී තිබෙන අයපත් තත්වයන් පිළිබඳ සැළකිලිමත් වෙමින් මෙම තීරණ කි‍්‍රයාත්මක කරන බව අමාත්‍යවරයා සදහන් කළේය.  

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us