කට හොඳ නැති නිසා දවසට 3 දෙනෙක් මැරෙනවා

Published in පුවත්
Friday, 18 July 2014 13:09

මුඛ පිළිකා සීග්‍රෙයන් ව්‍යාප්ත වන බවත්, මුඛ පිළිකා හේතුවෙන් දිනයට මෙරට පුද්ගලයින් තිදෙනෙකු මියයන බව මුඛ පිළිකා පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි.

දකුණු ආසියාතික රටවල මුඛ පිළිකා රෝගය වසංගතයක් ලෙස පැතිරී යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ බුලත් විට වල අඩංගු දුම්කොළ සහ පුවක් බව අනාවරණය වී තිබේ.

මුඛ පිළිකා වළක්වා ගත හැකි පිළිකා වර්ගයක් බවත් එහෙත් මේ හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යාම ඉතා අවාසනාවන්ත තත්වයකි.

කෙසේවෙතත් මුඛ පිළි සම්බණ්ධයෙන් මීට වඩා සමාජය දැනුවත් කරමින් මෙම තත්ත්වය අවම කර කර ගැනීමට ක්‍රියා කළ යුතු බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us