සියළු දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුයි - බාහු

Published in පුවත්
Tuesday, 10 February 2015 20:59

‘අතුරුදහන්වූවන් සොයා බැලිමේ කමිටුව සහ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද(10) කොටුව දුමිරිය පොල ඉදිරිපිටදි පැවැත්විය.

අතුරුදහන්වුවන් පිළිබද සත්‍ය හෙළි කරන ලෙසත් සියලු දේශපාලන සිරකරුවන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස බල කරමින් මෙම විරෝධතාව පැවුත්විය.

මෙහිදි අදහස් දැක්වු නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පැවසුවේ ජාතික විධායක සභාවේ සාමාජිකයෙක්වුවද තමන්ටත් ජනතාව වෙනුවෙන් මෙවැනි සටන්වලට සහභාගි වෙන බවත් පොලිසිය දේශපාලන සිරකරුවන් නොමැති බව පැවසුවද විශාල දේශපාලන සිරකරුවන් පිරිසක් තවම රැදවුම් කදවුරුවල සිටින බවත්ඔහු පැවැසීය.

එමෙන්ම වත්මන් ජනාධිපත්තුමා පවා එක්තරා කාලයක දේශපාලන සිරකරුව සිටි බවත්ව 71 වර්ෂයේ කලාක් මෙන් විශේෂ අධිකරණයක් පිහිටවා දේශපාලන සිරකරුවන්ට සමාව ලබා දෙන මෙන් ඉල්ලා සිටි ඒ මහතා පසුගිය කාලය පුරා අතුරුදහන්කරවුවන්ගේ පවුල්වලටද සත්‍ය හෙලි කරන ලෙස ඉල්ලා සිටියාය.’


උතුරේ සහ දකුණේ අතුරුදහන්වුවන්ගේ පවුල් වල සාමාජිකයින් පිරිසක්ද මෙම විරෝධතාවට සහභාලි වී සිටියහ.

political-prisoners-2political-prisoners-3

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us