ලක් සතොසින් භාණ්ඩ 10ක් අඩු මිලට

Published in පුවත්
Thursday, 12 February 2015 14:37

වත්මන් රජය ජනතාවට ලබාදී ඇති සහනවලට අමතරව, භාණ්ඩ 10 ක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි 13 දා සිට අඩුකරන ලෙස ලංකා සතොස ආයතනය වෙත කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා නියෝග කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව, ලක් සතොස හරහා හෙට (13දා) සිට

* සුදු සීනි කිලෝවක් රුපියල් 83 ක මිලකටත්,

* හාල්මැස්සන් කිලෝවක් රුපියල් 384 ක මිලකටත්,

* මාලදිවයින් උම්බලකඩ කිලෝවක් රුපියල් 1740 ක මිලකටත්,

* තිරිඟු පිටි කිලෝවක් රුපියල් 87 ක මිලකටත්,

* වියලි මිරිස් කිලෝවක් රුපියල් 245 ක මිලකටත්,

* මුංඇට කිලෝවක් රුපියල් 260 ක මිලකටත්,

* ග්‍රෑම් 425 ක ලොකු සැමන් ටින් එකක් රුපියල් 132.50 ක මිලකටත්,

* ග්‍රෑම් 155 ක පොඩි සැමන් ටින් එකක්, රුපියල් 64.50 ක මිලකටත්,

* ආනයනික සුදු සහල් කිලෝවක් රුපියල් 50 ක මිලකටත්,

* නාඩු කිලෝවක් රුපියල් 55 ක මිලකටත්,

* පොන්නි සම්බා කිලෝවක් රුපියල් 60 ක මිලකටත්, ලබාගැනීමට හැකි වනු ඇති බවට වාර්තා වේ.

(අද)

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us