දූෂණ විරෝධී කමි‍ටුවට ලේකම් කාර්යාලයක්

Published in පුවත්
Thursday, 12 February 2015 16:35

පසුගිය රජය සමයේදී වූ මහා පරිමාන දූෂණ වංචා කටයුතු විමර්ශනය සහ ඒවට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියත්මක කිරීම සඳහා අගමැතිවරා විසින් පත් කෙරුණු කමි‍ටුව සඳහා ලේකම් කාර්යාලයක් පිහි‍ටුවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අගමැතිවරයා විසින් කරන ලද යෝජනාවක් අනුව ඊට අනුමැතිය හිමිව ඇති අතර මෙමඟින් ආනගතයේදී දූෂන වංචා සිදුවීමට ඇති ඉඩ කඩ ඇහිරීමද සිදුවනු ඇති බව පැවැසේ. එමෙන්ම පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ නීති විරෝඅධී මුදල් ගනු දෙනු අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයක් පිහි‍ටුවීමටද කැබිනට් අනු මැතිය ලැබී තිබේ.

Last modified on Thursday, 12 February 2015 16:53

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us