මැයි 18 විජයග්‍රහණ පෙළපාලිය, රණවිරු උපහාර උළෙලක් කරයි

Published in පුවත්
Thursday, 12 February 2015 17:36

පසුගිය ආණ්ඩුව විසින් මැයි මස 18 වන දින පවත්වාගෙන ආ එල්ටීටීඊයට එරෙහිව කළ යුද්ධය ජය ගැනීම වෙනුවෙන් සිදු කෙරුණු 'යුධ විජයග්‍රහණය' සැමැරීමේ සංදර්ශනාත්මක නාස්තිකාර උත්සවය මෙම වසරේ සිට 'රණවිරු උපහාර' උළෙලක් ලෙස පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

ඒ අනුව මේ වසරේ ගාල්ල නගරයේදී ඒ පැවැත්වෙනු ඇත.

මෙම උත්සවය පැවැත්වීම රාජපක්ෂවරුන් සිදු කරනු ලැබුවේ ඔවුන්ගේ ඊනියා දේශප්‍රේමය රටට පෙන්වීම වෙනුවෙනි.

Last modified on Thursday, 12 February 2015 17:40

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us