කොළඹ ළමා අපචාර 75%ක් සැඟවිලා

Published in පුවත්
Saturday, 19 July 2014 20:16

කොළඹ දිස්ත්‍රික්කයේ සිදුවන ළමා අපයෝජනවලින් වාර්තා වන්නේ සියයට විසිපහක් වැනි සුළු සංඛ්‍යාවක් බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.

බරපතළ ලිංගික අපහරණය, අසභ්‍ය විඩියෝ හා ඡායරූප ‍පෙන්වීම, ලිංගිකත්ව නිරාවරණය ආදී සිදුවීම් මුල් අවස්ථ‍ාවේ වාර්තා නොවීම නිසා බරපතළ ළමා අපයෝජන දක්වා වර්ධනය වීමේ ප්‍රවණතාවක් ඇතැයි ද කොළඹ දිස්ත්‍රික් ළමාරක්ෂක නිලධාරි ඉන්දික ජයවර්ධන මහතා කීය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us