මහින්ද එන්න පෙර තවවරක් හිතා බැලුවොත් හොඳයි - ඩග්ලස්

Published in පුවත්
Friday, 20 February 2015 11:21
මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලනයට එන්න පෙර ඒ ගැන තවත්වරක් සිතා බැලිය යුතු බව ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද මහතා  පවසයි. 
 
'මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලනය කරන්න හෝ මතයක් දැරීමේ අයිතියට කාටවත් විරුද්ධ එන්න බෑ. වෙනස් මත දැරීමේට ඉඩක් තිබිය යුතුයි. දේශපාලන ගතිකයන් ස්ථාවර නෑ ඒවා කාලනුරූපව වෙනස් වෙනවා.
 
දකුණේ දේශපාලන නායකන් තේරීම අපේ වගකීමක් නෙවෙයි. එය දකුණේ ජනතාව හා දේශපාලනඥයන් කළ යුතු දෙයක්. ඔවුන් ‍තෝරන නායකයා කවරෙක් වුවත්, ඔහු සමඟ සංහිඳියාව වෙනුවෙන් ගනුදෙනු කිරීම අපේ අරමුනයි. 
 
නමුත් එහෙම පුද්ගලබද්ධ දේශපාලනයක් කරන්න ගියොත් එයින් ජාතික ඒකාබද්ධතාවයට හනියක් වෙනවා. 
 
 මහින්ද රාජපක්ෂ උතුර ගැන තීරණ ගත්තේ එහි ජනතාවගෙන්  හෝ ඔවුන්ගේ නියෝජිතයන්ගෙන් අහලා නෙවෙයි. එතුම වටා සිටිය කොළඹ දේශපාලකයන්ගේ මතය අනුවයි. '

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us