සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද 80% කරන පනත සම්මතයි

Published in පුවත්
Saturday, 21 February 2015 09:31

සිගරට් පැකට්ටුවේ 80%ක රූපමය අවවාද ඇතිකිරීමට අදාළ පනත ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදි සම්මත විය.

මෛම නිතිය කඩකරන්නන්ට වසරක සිර දඬුවමක්, රුපයල් 5000ක දඬයක් හෝ ඒ දෙකම පැනවිය හැකිය.

දැනට 60%ක පවතින රූපමය අවවාද සහිත සිගරට් පැකට්ටු 2015 වසරේ ජූනි 01දා දක්වා වෙළඳපලට නිකුත් කළ හැකි අතර ඉන් අනතුරුව අනිවාර්යයෙන්ම සිගරට් පැකට්ටුවෙ 80%ක රූපමය අවවාද ඇතුළත් කළ යුතුය.

ලෝකයේ බොහෝ රටවල් මෙම රූපමය අවවාද ක්‍රියාත්මක කරයි. බංගලාදේශය සියයට 40ක්, තායිලන්තය සියයට 85ක්, ඉන්දියාව සියයට 85ක්, නේපාලනය සියයට 90ක් වශයෙන් මෙම රූපමය අවවාද ක්‍රියාත්මක කරයි .

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us