රාජපක්ෂලාගේ විදේශ වත්කම් සොයන්න ඉන්දියාවේ සහය

Published in පුවත්
Saturday, 21 February 2015 12:16

ඉකුත් රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂ පවුලේ සහ එම පාලනයේ ප්‍රධානින් විසින් අයතා ලෙස උපයා ගන්නා ලද ධනය, විශේෂයෙන් හොංකොං ,මැකාවෝ ,ශිසල්ස් වැනි බදු නොගෙවන බැංකු තුළ මෙම මුදල් තැන්පත්කර ඇති බවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඉන්දිය සංචාරය තුළදී තොරතුරු අනාවරණය වු බව ඉන්දිය බලධාරින් ඉන්දිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

මේ තොරතුරු අනාවරණය වෙනුවෙන් මුල්‍ය බුද්ධි තොරතුරු ඒකකයක් පිහිටුවිම පිළිබද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තවදුරටත් තොරතුරු හුවමාරු කරගෙන තිබේ.


මෙහිදී රජපක්ෂ පවුලේ ඉඩ කඩම් ඩුබායි උගන්ඩා හා කෙන්යා යන රටවල පවතින බවද හෙළිව තිබෙන බවද එම ඉන්දීය බලධාරීන් පවසයි


එසේම මුල්‍ය බුද්ධි තොරතුරු ඒකකයක් පිහිටවන ලෙස වර්මාන රජය පසුගියදා නවදිල්ලියෙන් ඉල්ලිමක් කරන ලදී. මේ පිළිබඳව සොයා බලන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේනද්‍ර මෝදි සහ අනෙකුත් නිලධාරින්ගෙන් ඉල්ලිමක් කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us