නව මැතිවරණ ක්‍රමයට සුළු පක්‌ෂ විරුද්ධයි!

Published in පුවත්
Sunday, 22 February 2015 08:07

කොට්‌ඨාශ ක්‍රමය පාදනම් කරගත් මැතිවරණ ක්‍රමයට සුළු පක්‌ෂවල දැඩි විරෝධය පළවී තිබේ.

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික කම්කරු සංගමය, කඳුරට ජනතා පෙරමුණ ඇතුළු පක්‌ෂ ගණනාවක්‌ ඉල්ලා සිටින්නේ සියලු දේශපාලන පක්‌ෂවලට සාධාරණය ඉටුවන මැතිවරණ ක්‍රමයක්‌ ස්‌ථාපිත කරන ලෙසයි.

උද්ගතව ඇති තත්ත්වය මත ඉදිරි මහ මැතිවරණය නව ක්‍රමය යටතේ පැවැත්වීමට නොහැකි බවද වාර්තා වේ.

(දිවයින)

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us