තමන් අගමැති අපේක්ෂකයාවීමට කැමැති බව කියන්න මහින්ද බයද?

Published in පුවත්
Sunday, 22 February 2015 09:14

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මිළඟ මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා වීමට කැමැති ද නැද්ද යන වග වහා ප්‍රකාශ කළ යුතු බව ශ්‍රීලනිපයේ ජේෂ්ඨයන් පවසති.

මේවන විට දේශපාලනික වශයෙන් අනාථභාවයට පත්වූ විවිධ අන්තවාදී හා අවලංගු වූ දේශපාලන නායකයන් ලවා තැන තැන ‍රැස්වීම් පවත්වමින් ශ්‍රීලනීප පාක්ෂිකයා බේද බින්න කරවීමේ කුමන්ත්‍රණකාරී ක්‍රියා පිළිවෙත නවතා දමා මහින්ද රාජපක්ෂ තම අදහස සෘජුව පැවැසිය යුතු බව ඔවුන්ගේ මතය වී තිබේ.

එවැනි ඉල්ලීමක් පක්ෂයෙන් කිරීමට මහින්ද රාජපක්ෂ මහතට කිසිදු බාධාවක් නැති බවත් ගෙවල් බිඳින්න පෙර මුට්ටිය දමා බලන හොරා මෙන් විවිධ බංකොලොත් කණ්ඩායම ලවා පරික්ෂාවන් කිරීමෙන් වෙන්නේ යුද්ධය ජයගත් වීරයා තවදුරටත් බාල්දු වීම පමණක් බවත් ඔවුන් පවසති.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us