2018 දී මන්නාරමේ ගෑස් බලන්න පුළුවන්

Published in පුවත්
Monday, 23 February 2015 10:51

මන්නාරම් ද්‍රෝණියේ ඩොරුඩෝ නම් ළිඳේ ගෑස් හමුවී ඇති බවත්, ඒවා තව වසර දෙකකින් එනම් 2018 වනවිට වාණිජ කටයුතු සඳහා ලබාගැනීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඛනිජ තෙල් ගවේෂණය සඳහා සුදුසු ස්ථාන 20 ක් ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් හඳුනාගෙන ඇති බවත්, එහි කැණීම් කටයුතු පිළිගත් හා තරගකාරී පිළිවෙතක් යටතේ ලබාදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

පසුගිය රාජ්‍ය සමයේ මෙන් විවිධ රටවලට පංගුපේරුවට තෙල් ළිං භූමි ස්ථාන ලබාදීමට කටයුතු නොකරන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us