මහින්දගේ මාසික වතුර බිල රුපියල් දසලක්ෂය පනී

Published in පුවත්
Wednesday, 25 February 2015 09:47

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ ජනාධිපති මන්දිරයේ 2014 නොවැම්බර් මාසයේ ජල බිල්පත සඳහා රුපියල් දහතුන්ලක්ෂ විසි හතර දහස් දෙසිය විසිහයයි ශත විසිහයක් (රු. 1,324,226.26) වී තිබේ.

එහි දෙසැම්බර් මාසයේ ජල බිල්පත රුපියල් දසලක්ෂ තිස් හත්දහස් හයසිය පනහයි ශත විසිඑකක් (රු. 1,037,650.21) වශයෙන්ද ගාස්තු ගෙවා ඇත.

කෙසේ වුවද 2015 ජනවාරි මාසයේ එහි ජල බිල රුපියල් හතළිස් පන්දහස් දෙසිය තිස් අටයි ශත තිහක් (රු. 45,238.30) දක්වා අඩු වී තිබේ.

ලංකා බැංකුවේ චෙක්පත් අංක 608926 යටතේ නොවැම්බර් මාසයේ බිල්පතද දෙසැම්බර් මාසය සඳහා චෙක් පත් අංක 647120 යටතේද ජනවාරි මාසය සඳහා චෙක් පත් අංක 647205 යටතේද මෙම ගෙවීම් කර තිබේ.

 

lankatruth

Last modified on Wednesday, 25 February 2015 09:48

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us