වකුගඩු රෝග නිවාරණයට බලකායක්

Published in පුවත්
Wednesday, 25 February 2015 10:25

වකුගඩු රෝග නිවාරණය සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ඉදිරි සතිය තුල පිහිටුවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

අනුරාධපුරය රඹකැපු වැව ජලසැපයුම් ඒකකය ජනතා අයිතියට පත් කිරීමට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කලේය. වකුගඩු රෝගය පාලනය කිරිම සදහා උතුරු මැද පළාත ආශ‍්‍රිතව ජල සැපයුම් මධ්‍යස්ථාන පන්සිය තුනක් ඉදි කරන බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කලේය.

ඉදිරියේදී පිහිටුවන වකුගඩු රෝග නිවාරන කාර්ය සාධක බලකාය සදහා මේ වන විටත් මුල්‍ය ප‍්‍රතිපාදන හිමිව ඇති බව ඔහු කියා සිටියේය.

මේ යටතේ උතුරු මැද පළාතේ සෑම රෝහලකම රුධිර කාන්දුකරන ඒකක පිහිටු විමට නියමිතය. එමෙන්ම වකුගඩු රෝගය ව්‍යාප්ත වීමට මුලික හේතුව සම්බන්ධයෙන්ද මේ යටතේ පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇත.

Last modified on Wednesday, 25 February 2015 10:27

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us