වකුගඩු රෝගයට හේතුව බාල පොහොර බව සනාත වේ

Published in පුවත්
Wednesday, 25 February 2015 14:45

ශ්‍රී ලංකාවට පසුගිය කාලසීමාවේ ගෙන්වා පොහොර සහනාධාරය ලෙස බෙදාහැර ඇත්තේ තත්වයෙන් බාල පොහොර බව නවතම අන්තර්ජාතික පර්යේෂණ පත්‍රිකාවක් මගින් හෙළිදරව් කර ඇත. ඒ අනුව පොස්ෆේටේ වර්ගයේ පොහොරවල ඉතා අධික මට්ටමින් ආසනික් සහ අනෙකුත් විෂ සහිත බැර ලෝහ අඩංගු වේ.

කෘෂිකාර්මික ප්‍රදේශවල පැතිර යන යන වකුගඩු රෝගයට හේතුව සොයා ගත් පර්යේෂණ කණ්ඩායමම මෙම පර්යේෂණය ද සිදු කර ඇත. වාර්ෂිකව රුපියල් කෝටි 5200 ක මුදලක් පොහොර සහනාධාරය වෙනුවෙන් රජය වැය කරන අතර ඉන් කෝටි 2500 ක්ම දේශපාලන අධිකාරිය, ඔවුන්ට සම්බන්ධ නිලධාරී සහ වෙළද මාෆියාව අතර බෙදී යන බව පසුගිය ජනාධිපතිවරණ සමයේදී රටට හෙළි විය.

එම නවතම පර්යේෂණ පත්‍රිකාව මෙතැනින්,

Phosphate fertilizer is a main source of arsenic in areas affected with chronic kidney disease of unknown etiology in Sri Lanka



Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us