බොදුබල සේනාවේ චණ්ඩි 6ක් අධිකරණයට

Published in පුවත්
Friday, 27 February 2015 08:23

හිටපු කර්මාන්ත ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාගේ කාර්යාලයට අයුතු ලෙස ඇතුළුවීමට අදාළව බොදු බල සේනා සංවිධානයේ සැකකාර භික්ෂූන් හය කට මාර්තු මස 12 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ඊයේ (26) නොතිසි නිකුත් කරන ලදී.

සිද්ධිය වූ ස්ථානයේදී ස්වර්ණවාහිනී ආයතනයෙන් ලබාගත් සී. ඩී. තැටි දර්ශනවලින් සැකකාර හිමිවරුන් අයුතු ඇතුළුවීමට සම්බන්ධ බව තහවුරුවී ඇති නිසා ඔවුන් අධිකරණයට කැඳවන ලෙස කොල්ලුපිටිය පොලිසිය කරන ලද ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරයා මෙසේ නොතිසි නිකුත් කළේය.

මෙසේ නොතිසි නිකුත් කරන ලද්දේ වැල්ලම්පිටියේ සුමනධම්ම, අමුණුමුල්ලේ ජිනරතන, පස්සරමුල්ලේ පඤ්ඤා‍ජෝති, අරියවංශගම සමිද්ධ, දේවගිරියේ චන්දිස්සර සහ දෙල්වල සරණසිරි යන හිමිවරුන්ටය.

බොදු බල සේනා  සංවිධානයේ නියෝජ්‍ය මුදල් ලේකම්‍ වැල්ලම්පිටියේ සුමනධම්ම  හිමි ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි.

Last modified on Friday, 27 February 2015 08:24

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us