දේශසීමා පැන්න ඉන්දීය ධීවරයන් 86 ක් අල්ලයි

Published in පුවත්
Friday, 27 February 2015 12:10
ඊයේ රාත්‍රියේදී  මෙරට දේශ සීමා උල්ලංඝනය කරමින් මෙරට මුහුදේ ධීවර කටයුතු සඳහ පැමිණී ඉන්දීය දීවරයන් 86 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර ඇත.
 
බෝඅට්‍ටු 10 කින් පමණ මෙම පිරිස වෙන් වෙන්ව පැමිණි අය වන අතර  උතුරු හා නැගෙන හිර මුහුදේදී අත් අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර කන්කසන්තුරේ වාරයේ 43 දෙනෙකු හා ත්‍රිකුනාමලය වරයායේ 43 දෙනෙකු වශයෙන් රඳවාගෙන තිබේ.  
 
පසුගියදා ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ඉන්දීය සංචාරය වෙනුවෙන් අත් අඩංගුවේ පසුවූ ඉන්ධිය ධිවරයන් 19 දෙනෙකු නිදහ්ස් කිරීමටද කටයුතු කෙරිණි. කෙසේ නමුත් මෙම ගැට ළුවට සිථිර විසඳුමක් ඉදිරිපත් කිරීමට දෙරටම අසමත්ව සිටී.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us