'සංහිඳියාව වෙනුවෙන් කැප වෙනවා' - ජනාධිපති

Published in පුවත්
Sunday, 20 July 2014 22:05

සංහිදියාව වෙනුවෙන් ශී‍්‍ර ලංකා රජය සැමවිටම කැපවී කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ සිටින පෘතුගාල අග‍්‍රාමාත්‍ය පෙද්රෝ පැසෝස් මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර පැවති හමුවේදී ජනාධිපතිවරයා එම කාරණය අවධාරණය කල බව ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසිය.

තිස් වසරක් පුරා පැවති 'ත‍්‍රස්තවාදය' පරාජය කිරීමත් සමග මෙරට ජනතාව සාමයෙන් සහ සහජීවනයෙන් යුතුව කටයුතු කරන බව ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත.


මේ අතර පෘතුගාල අග‍්‍රාමාත්‍ය පෙද්රෝ පැසෝස් මහතා සහ අග‍්‍රාමාත්‍ය දී මූ ජයරත්න මහතා අතර හමුවක්ද අද පෙරුවරුවේ අග‍්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්වින.


අධිරාජ්‍ය වාදයෙන් සහ තිස් අවුරුදු යුද්ධයෙන් තිරසාර නිදහසක් උදාකර ගත් ශී‍්‍ර ලංකාව මේ වනවිට සීඝ‍්‍ර සංවර්ධනයක් කරා යොමුවී සිටින බව අග‍්‍රාමාත්‍ය දී මූ ජයරත්න මහතා එහිදී පවසා ඇත.

MR Meeting-1

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us