උතුරේ පුංචි ඡන්දය කල් යයි, උසාවියෙන් වාරණයක්

Published in පුවත්
Friday, 27 February 2015 13:50

හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර අැත.

එයට හේතුව වූයේ මුලතිව් දිස්ත‍්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප‍්‍රාදේශීය සභාවල පදිංචිකරුවන් පිරිසක් ගොනුකරන ලද පෙත්සමකි. මෙම ඡන්ද විමසීම සඳහා 2011 වසරේ ඡන්ද හිමි නාමලේඛනය භාවිතා කිරීම අසාධාරණ බව දන්වා අැත.

අදාළ නාම ලේඛනයේ නම් සඳහන් ඇතැම් පුද්ගලයින් මියගොස් ඇති බව සඳහන් කළ පෙත්සම්කරුවන් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ඇති පුද්ගලයින්ට ඊට ඇතුළත්ව නොමැති බව පවසා ඇත.


කරුණු සලකා බැලූ ප්‍රියසාද් ඩෙප් මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල ඡන්ද විමසීම ලබන මාර්තු මස 27 වැනිදා දක්වා අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us