ජයවර්ධනපුර රෝහලට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Published in පුවත්
Monday, 02 March 2015 10:17

ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට එරෙහිව අල්ලස් කොමිසම වෙත අද (02) පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව සමස්ත ලංකා සුවසේවා සංගමය පවසයි. පසුගිය වසර කිහිපය තුළ ජයවර්ධනපුර රෝහලේ මෙම අක‍්‍රමිකතා සිදුව ඇති බව එහි සභාපති සමන්ත කෝරලේ ආරච්චි මහතා ප‍්‍රකාශ කලේය.

රුපියල් ලක්ෂ එක්දහස් පන්සියයකට වඩා වැඩි වටිනාකමකින් යුතු දූෂිත ගණුදෙණු එම රෝහල තුළ සිදුව ඇති බවද සමන්ත කෝරලේආරච්චි මහතා සඳහන් කළේය.

පසුගිය සමය තුළ වංචා දූෂණ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි 1500 කට අධික ප‍්‍රමාණයක් වාර්තා වී අැත.මෙසේ රෝහලකට එරෙහිව අල්ලස් දූෂණ චෝදනා ඉදිරිපත් වන්නේ පළමු වරටය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us