ශෂීන්ද්‍රගේ පෙත්සම ප්‍රතික්ෂේපයි-හරීන් හරි

Published in පුවත්
Monday, 02 March 2015 11:40

ඌව පළාත් මහ ඇමති ධූරය හරීන් ප්‍රනාන්දු මහතාට ලබාදීම නීති විරෝධී බවට අභියාචනාධිකරණයට ගොනු කරන ලද පෙත්සම ප්‍රතික්ෂේප වී අැත.

ඌව පළාත් මහ ඇමති ධූරට හරීන් ප්‍රන්නදු මහතාට ලැබීම සම්බන්ධයෙන් පසුගිය දින ඌව පළාත් හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරන ලදී.

එම පෙත්සම අද(02) සලාකා බැලු අභියාචනාධිකරණ විනිසුරුවන් අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කර ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us