සමිතාට වන්දි ගෙවන්න අපිට සල්ලි නෑ- BMICH

Published in පුවත්
Monday, 02 March 2015 11:50

වෛද්‍ය සමිතා සමන්මලීට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය මුදල් තමන් සතුව නැති බව බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලා කළමනාකාරිත්වය ප‍්‍රකාශ කරයි.

තමන්ට වසරකට ලැබෙන ආදායම මිලියන 200 ක් පමණක් වන බව බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ අධ්‍යක්ෂ ජනරාල් මල්ලිකා කරුණාරත්න මහත්මිය ප‍්‍රකාශ කරයි.

2008 වසරේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලා භූමියේදී සිදු වූ අනතුරක් නිසා ආබාධිත තත්ත්වයට පත් වූ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය සමිතා සමන්මලී මෙනවියට කෝටි 18 ක වන්දියක් ගෙවන ලෙස ඉකුත් 27 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලාවේ පාලනාධිකාරියට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us