ප්‍රතිරූප පුම්බා ගැනීමට නාඩගම් නැටූ යුගය අවසන් -සජිත්(photos)

Published in පුවත්
Monday, 02 March 2015 15:19

දේශපාලන ප්‍රතිරූප පුම්බා ගැනීමට මහජන දේපොළ විනාශ කරමින් නාඩගම් නැටූ යුගය අවසන් බව සමෘද්ධි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ සහන දිරිය වැඩසටහන යටතේ ලංකා බැංකුවේ අනුග්‍රහයෙන් ලුණුගම්වෙහෙර ප්‍රදේශීය ලේඛම් කොට්ඨාශයේ පුද්ගලයන් 180 කට රුපියල් 100,000 බැගින් ණය පිරිනැමීම සදහා පැවති උත්සවයේදීය.

පසුගිය වකවානුව තුළ රටේ දුප්පත් ජනතාව කබලෙන් ලිපට වැටුන බවත් දුප්පතුන්ට හිංසා පීඩා සිදු කළ බවත් දින සියය වැඩසටහන අනුව සංවර්ධනය සමග ජනතාවගේ මුදල් පසුම්බිය පිරවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් පවසා සිටියේ සැබෑ ජනතා සේවයක් වෙනුවෙන් නව රජය කැපවී සිටින බවයි. 

sajith 1

sajith 2

sajith 3

Last modified on Monday, 02 March 2015 15:21

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us