ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන නියෝජිතයෝ ජනමාධ්‍ය ඇමැති හමුවේ

Published in පුවත්
Tuesday, 03 March 2015 14:40

ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මහතා විදේශිය මාධ්‍යවේදින් පිරිසක් හමුවිය.

එම නියෝජිත පිරිස වත්මන් මාධ්‍ය නිදහස මාධ්‍යවේදින්ට වූ අසාධාරණකම් මෙන්ම නව රජය ගෙනයන මාධ්‍ය ප්‍රතිපත්ති නව තොරතුරු දැන ගැනීමේ පනත පිළිබදවද සාකච්ඡා කළහ.

එහිදී නව රජය ගෙනයන නව මාධ්‍ය ප්‍රතිපත්ති, මෙන්ම නව තොරතුරු දැන ගැනීමේ පනත කඩිනමින් පාර්ලිමේන්තුවේ සභා සභාගතකර රටේ මාධ්‍ය සන්ස්කෘතිය පිළිබදව විප්ලවීය වෙනසක් ඇතිකිරීමට නව රජය මේම පනතින් අපේක්ෂාකරන බවත් ඇමතිවරයා කියා සිටියහ.

මෙම සාකඡාවට සහභාගිවූ එම විදේශ නියොජිත පිරිස අතර අයි පී අයි ආයතනය නියොජනය කරමින් ස්කොට් ග්‍රෆ් (Scott Griff- IPI)මහතා, අයි එෆ් ජේ ආයතනය කරමින් ක්‍රිස් වොරෙන්(Criss Warren-IFJ), මෙන්ම අයි එෆ් ඊ එක්ස් ආයතනය නියෝජනය කරමින් සිද්ධර්ත් වර්ධරාජන්(Sidharth Wardharanan-IFEX) හා නිදහස් මාධ්‍ය නියෝජනය කරමින් සුනිල් ජයසේකර මහතා ඇතුලු නියෝජිත පිරිසක් හා ජනමාධ්‍ය අමාත්‍යන්සයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතාද සහභාගිවිය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us