රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ මිලියන 200ක වංචාවක්

Published in පුවත්
Monday, 21 July 2014 12:21

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නිපදවනු ලබන ඖෂධ සඳහා අමුද්‍රව්‍ය ලබා ගැනීමේදී රුපියල් මිලියන 200 කට වැඩි වංචාවක් සිදුව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් ගාමිණී කුමාරසිංහ මහතා පෙන්වා දෙන්නේ මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

එමෙන්ම විදේශීය සමාගම් හරහා මෙම මිලදී ගැනීම් සිදු කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම ප්‍රමිතියෙන් තොර ඖෂධ අමුද්‍රව්‍ය ලබාගෙන තිබෙන බවත් පසුගිය කාලයේදී එම සංස්ථාව මගින් ප්‍රතිජීවක ඖෂධ නිපදවීම සඳහා ලබා ගත් අමුද්‍රව්‍ය ප්‍රමිතියෙන් තොර වීම නිසා මෙම වංචාව සිදුව තිබේ.

එමෙන්ම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කළ ඖෂධ 58 ක ප්‍රමාණය මේ වනවිට 31 දක්වා අඩුවී ඇති බවද ඒ මහතා පෙන්වීය.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us