ආණ්ඩුව වෙනස් උනාට රාජ්‍යය වෙනස් වෙලා නෑ. රාජපක්ෂලාගේ අය තාම මේකෙ ඉන්නේ - රාජිත

Published in පුවත්
Thursday, 05 March 2015 16:20

තවමත් රාජ්‍ය කටයුතු මෙහෙයවන්නේ පරණ රාජපක්ෂ හිතවාදීන් අතින් බව රාජිත සෙනාරත්න මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවැසීය. පොලීසියේ රහස් පොලීසියේ ඉන්නේ ඒ අයගෙ කට්ටිය බවත් මේ නිසා ඒ අයට ලෙහෙසියෙන් උත්තර දිය හැකි ප්‍රශ්න සඳහා පරීක්ෂණ කටයුතු මෙහෙයවන බවටත් ඔහු චෝදනා කළේය.

'සී එස් එන් එකට සල්ලි ලැබුනෙ කොහෙන්ද කියල හොයන්න. බදු ගෙව්වද හොයන්න. එතැනින්නේ වැඩේ පටන් ගන්න ඔනේ. පොලීසිය මේව දන් නැත්නම් අපි කියන්නම්'යනුවෙන්ද ඔහු පැවැසීය.

ආණ්ඩුව වෙනස් උනාට රාජ්‍ය වෙනස් වී නැති බවත් දැන් ආණ්ඩුවත් වෙනස් කරමින් පවතින බවත් ඔහු පවසයි.


හඬ පටය :

{soundcloud}https://soundcloud.com/lankadaily/rajitha-senarathna-1{/soundcloud}

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us