ලංකාවේ පාරවල් ආලෝකමත් කිරීමත් චීනය අතට ගනී

Published in පුවත්
Monday, 09 March 2015 10:50

අඩු බලශක්ති පිරිවැයකින් යුත් LED ලාම්පු ශ්‍රී ලංකාවේ වීදී වලට සවි කිරීමේ මහපරිමාණ කොන්ත්‍රාත්තුව දිනා ගැනිමට චීන සමාගමක් සමත් වී ඇති බව වාර්තාවේ. චීනයේ ෂැංහයි හැංජින් ඔප්ටොලෙක්ට්‍රික් ටෙක්නොලොජි සමාගම විසින් මෙම ව්‍යාපෘතිය ලබා ගෙන තිබේ ඒ අනුව වොට් 60 ප්‍රමාණයේ LED බල්බ වලින් ලංකාවේ සියලුම මංමාවත් ආලෝකමත් කෙරෙනු ඇත.

එම සමාගම පවසන පරිදි ඔවුන්ගේ නිශ්පාදනය පැය ලක්ෂයක වගකීමක් සහිතය. මේ වන විට මෙරට මාර්ග සඳහා යොද ගැනෙන මර්කරි හා සෝඩියම් බල්බ සඳහා වැඩි විදුලි බලයක් අවශ්‍ය බැවින් ලංකා විදුලි බල මණ්ඩලය අති විශාල මුදල් ඒ වෙනුවෙන් වැය කිරීමට සිදු වීම එම මණ්ඩලයේ ආදායම අඩු කිරීම කෙරෙහි දැඩිව බලපා තිබිණි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us