ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයින්ට ගුවන් තොටේදී වීසා

Published in පුවත්
Saturday, 14 March 2015 11:32

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතූමා හා ඉන්දියාවේ විිදේශ ලේකම් එස් ජයශංකර් මහතා විසින් නිල හා රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර දරන්නන් වීසා ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තබන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දීය අග්‍රාමාත්‍ය, නරේන්ද්‍ර මෝදිි මැතිතූමා ලබන සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ඉන්දියාවට පැම්ණෙන ශ්‍රී ලාංකික සංචාරකයින් හට ගූවන් තොටුපල තූලදීම වීසා ලබා ගත හැකි බව ප්‍රකාශ කරන ලදී

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us