උදයා වෙනුවෙන් ජනාධිපති සමාවක් අයැදීම උදෙසා විද්‍යුත් පෙත්සම

Published in පුවත්
Monday, 16 March 2015 12:13

නීතියට අනුව ඇයගෙන් කෙරුණේ වරදකි. මේ සිද්ධිය හරා පුරාවස්තු වලට හානිකිරීමේ වරද හා එහි දඬුවම් පිළිබඳ සැලකිය යුතු කතිකාවක් සමාජය තුළ ඇතිවිය. එමෙන් ම පුරාවස්තු ආරක්ෂාව පිළිබඳව අදාල බලධාරීන්ගේ අවධානයද යොමු වන්නට ඇතැයි සිතමි.

කෙසේ වෙතත් අවසන අසරණ මිනිස් ජීවිතයක් විනාශය කරා ඇදගෙන යන තෙක් මෙය දුරදිග නොයා යුතු බව අපේ හැඟීමයි. ජනාධිපති සමාවක් මඟින් අදාල දඬුවම ලිහිල් කරවා ගැනීම උදෙසා මනුශ්‍යත්වයෙන් ඔබේ අත්සනද මීට එකතු කරන්න. ඔබේ මිතුරන්ද මේ පිළිබඳව දැනුවත් කරන්න ..

https://secure.avaaz.org/en/petition/President_Democratic_Socialist_Republic_of_Sri_Lanka_Grant_the_Common_Pardon_to_Sinnathambi_Udaya_Sri/?dbaCJgb&pv=1&fb_ref=Default

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us