ඒ, දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූ බවට පැවසෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙනි.
පීපල්ස් ලීසිං හිටපු අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ යන අයගෙන්ද මේ සම්බන්ධව ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කළේය.
මහා පරිමාණ වංචා විමර්ශන සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලකගෙන් මේ වන විට ප‍්‍රශ්න කරමින් සිටී.
ඒ, දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූ බවට පැවසෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙනි.
පීපල්ස් ලීසිං හිටපු අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ යන අයගෙන්ද මේ සම්බන්ධව ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කළේය.
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...