රවී සුදනෙක්! රවී යටතේ සිටින නිලධාරියෙක් සාක්කි දෙයි

Published in පුවත්
Tuesday, 17 March 2015 20:10

විදේශ විනිමය ප්‍රේෂණ කටයුතුවලදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් විනිමය පාලන නීති උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කර නොමැති බව නියෝජ්‍ය විනිමය පාලක සරත් සිසිර කුමාර මහතා අද (17)කොළඹ මහාධිකරණයට දැනුම්දී තිබේ.

විදේශ විනිමය පාලන නීති උල්ලංඝනය කරමින් ගැලියන් අරමුදලේ ප්‍රධාන විධායක රාජ් රාජරත්නම්ගේ කොළඹ පිහිටි විදේශීය බැංකුවක ගිණුමකට ඩොලර් බිලියනයකට අධික මුදලක් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් චෝදනා කරමින් රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද විභාගයට ගැනිණ.

එහිදී නියෝජ්‍ය විනිමය පාලක සරත් සිසිර කුමාර මහතා දැනුම්දී ඇත්තේ රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් විනිමය පාලන නීති උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කර නැති බවයි.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us