මහින්ද කැන්ගරුවා වෙනුවට වෙන සතෙක් හොයයි Featured

Published in පුවත්
Wednesday, 18 March 2015 08:03

එළඹෙන මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා කම්කරු පක්‌ෂයෙන් ඉදිරිපත් වීමට කටයුතු සූදානම් කරමින් සිටින පරාජිත ජනාධිපතිවරණ අපේක්ෂක මහින්ද රාජපක්ෂ එම පක්ෂයේ ඡන්ද සලකුණ වන කැන්ගරුවා වෙනුවට ශ්‍රී ලංකාවට ගැලපෙන දේශීය සලකුණක්‌ යොදා ගැනීමට උත්සහයක් ගනිමින් තිබේ.


ඒ අනුව එම පක්‌ෂයේ නායක ඒ. එස්‌. පී. ලියනගේ මහතා සහ මැතිවරණ කොමසාරිස්‌වරයා අතර සාකච්ඡාවක්‌ අද (18 දා) උදේ 10.30 ට මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

ඒ එස් පී ලියනගේ යනු ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් වෙනුවෙන් මෙරට පුවත් පත්වලත් මැතිවරණ ප්‍රචාරක දැන්වීම් පළකළ ඇමරිකානු උන්මන්තකයෙකි.

Last modified on Wednesday, 18 March 2015 08:15

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us