රූපවාහිනී සභාපති සැප ගන්න චීනේ රවුමක් ගිහිල්ලා

Published in පුවත්
Friday, 20 March 2015 23:18

පසුගිය සතියේ මාධ්‍යවේදීහු පිරිසක් චීනය බලා පිටත් වූහ. ඒ දින දහයකට ආසන්න කාලයක් පුරාවට අධ්‍යාපනික සංචාරයකට සහභාගී වීමට බව පැවසේ. එම මාධ්‍යවේදීන් සඳහා අනුග‍්‍රහය සපයා දී තිබෙන්නේ තොරතුරු සහ මාධ්‍ය අමාත්‍යංශය මගිනි. ඒ සඳහා මාධ්‍යවේදීන් තෝරාගත් ආකාරය පිළිබඳව ගැටලූ සහගත බව ඇතැම් මාධ්‍යවේදීහු පවසති.

කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය ආයතන ඒ පිළිබඳව මේ වනතෙක් දැනුවත් වී හෝ නොමැත. මෙහි විශේෂත්වය වන්නේ ජාතික රූපවාහිනියෙන් සහභාගි වූ එක් මාධ්‍යවේදියෙක් පිළිබඳවයි.

ඔහු රූපවාහිනි සංස්ථාවේ සභාපති සෝමරත්න දිසානායකය. මේ පිළිබඳව දැනගත් මාධ්‍යවේදියෙක් කියා සිටියේ "මේ යකා මහින්ද ඉන්නකොටත් එතන ලැගගෙන කන්න පුළුවන් විදියට කෑවා. දැන් මේ ආණ්ඩුවටත් ඇවිත් සැප ගන්නවා" කියලාය.

- lankatruth

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us