රාජ්‍ය දේපළකට කණ්ඩායමක් කඩාපනී

Published in පුවත්
Saturday, 21 March 2015 11:54

කොළඹ ලන්දේසි රෝහල ආසන්නයේ ඇති රජයට අයත් ඉඩමක් පෞද්ගලික සමාගමකට අයත් බව පවසමින් එම සමාගම අදාළ ඉඩම වටකොට වැටක් ඉදිකිරීමට සුදානම් වන අවස්ථාවේදී එය නවත්වා තිබේ.

අදාළ ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට අයත් බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ මේ වන විට අදාළ සමාගම විසින් ඉඩම වටකර වැට ගැසීමේ කටයුතු තාවකාලිකව නතර කර ඇති බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටියේ සිද්ධියට සම්බන්ධ දෙපාර්ශවය විසින් කැඳවා මේ වන විට කරුණු විභාග කරමින් පවතින බවයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us