ගර්භණී කාන්තාවන්ට පෝෂණ මල්ල ලබාදීම ඇරඹේ

Published in පුවත්
Saturday, 21 March 2015 16:27

ආර්ථික අපහසුතා ඇති අඩු ආදායම්ලාභි ජනතාව නඟා සිටුවිම සඳහා රජයක් ලෙස ඉටුකළ යුතු සෑම කාර්යක්ම ඉටු කිරිමට ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවති ගර්භනි මව්වරුන්ට රුපියල් 20,000 ක දිමනාවක් ලබාදිමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළකළේය.

එහිදි තවදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ සමාජයේ යහපත් පැවැත්ම සඳහා අඩිතාලම පවතින්නේ මාතෘත්වය තුළ බවයි.

මව්වරුන් වෙනුවෙන් ඉටුකළ යුතු සෑම වගකිමක්ම ඉටු කිරිමට මෙන්ම ඔවුන්ට ලබාදිය යුතු නිසි ගරුත්වය ලබාදිමට රජය කැපවි සිටින බව ජනාධිපතිවරයා පැවසුවේය.

මෙම උත්සවයේදී ගර්භණී කාන්තාවන් 750 දෙනෙකුට අදාළ පෝෂණ දීමනාව ලබාදීමට නියමිතය. පසුව රට පුරා සියලූ ගර්භණී කාන්තාවන්ට අදාළ දීමනාව ලබාදේ. ගර්භණී සමයේ මාස 6ක් සහ දරු ප්‍රසූතියෙන් පසු මාස 4ක් ලෙස මාස 10ක් රුපියල් දෙදහස බැගින් ලබා දීමට නියමිතය.

Last modified on Saturday, 21 March 2015 16:29

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us