රනිල් කපටියෙක්. ඔහුව විස්වාස නොකළ යුතුය. - ගෝලීය දෙමළ සංසදය

Published in පුවත්
Saturday, 21 March 2015 15:35

“ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ තුල කපටි අදහස් ඇත. ඒ හේතුවෙන්, දෙමළ නායකයින් අවධානයෙන් සිටිය යුතුය. සියළු දේ පිළිබදව විශ්වාස නොකර කටයුතු කළ යුතුය” යනුවෙන් විදේශගත එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පොරවේ සංවිධානයක් වන ගෝලීය දෙමළ සංසදයේ නායක එස්. ජේ. ඉම්මානුවෙල් ප්‍රකාශ කර ඇත.

‘ලංකා ශ්‍රී’ ගුවන් විදුලි සේවයට අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් යුක්තිය ලැබෙණු ඇතැයි විශ්වාස කළ නොහැකිය. එබැවින්, මෙම කරුණ සම්බන්ධයෙන් අපට ජයග්‍රහණය කළහැකි බව ප්‍රකාශ කළ නොහැකිය. නමුත්, අප විසින් කළහැකි සෑම දෙයක්ම සිදුකළ යුතුය.

වෛරය මගින් කිසිවක් සපුරාගැනීමට‍ නොහැකිය. මියගිය පුද්ගලයින් පිළිබදව සිතා පලක් නොමැත. අනෙකුත් පුද්ගලයින් අවබෝධයකින් කටයුතු කළ යුතුය. මෙවැනි අවස්ථාවකදී, දෙමළ ජනතාව තම බලය පෙන්විය යුතුය” යනුවෙන් එස්.ජේ.ඉම්මානුවෙල් ප්‍රකාශ කර ඇත.


- ලංකාටීනිව්ස් ඇසුරෙනි

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us