මධ්‍යසාර බද්දට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

Published in පුවත්
Wednesday, 25 March 2015 14:30

මධ්‍යසාර සහ බීර නිෂ්පාදනය කරන සමාගම් වලින් මාසයකට රුපියල් මිලියන 200 ක බද්දක් අයකිරීම සඳහා නව රජය විසින් නිකුත් කළ ගැසට් පත්‍රය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර තිබේ.

ඒ මත්පැන් සහ බීර නිෂ්පාදන සමාගම් 4ක් ගොනුකළ පෙත්සමක් අද (25) විභාගයට ගත් අවස්ථාවේදීය.

මෙලෙස රුපියල් මිලියන 200 ක බද්දක් අය කළ යුතු බවට පසුගියදා රජය ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් යෝජනා කෙරුණි.

අදාළ තීරණය මගින් තම මූලික අයිතිවාසිකම් කඩ වන බව පවසමින් මත්පැන් නිෂ්පාදන ආයතන 4 ක් විසින් මෙම පෙත්සම ගොනුකරන ලදී. ඊට අදාළව විරෝධතා ඇත්නම්, අපේ‍්‍රල් 30 වනදා ඒවා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලෙස මුදල් අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට මෙහිදී නියෝග කෙරුණි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us