මුදල් අයකරගන්නා සාම විනිසුරන් වටලයි

Published in පුවත්
Thursday, 26 March 2015 11:30

 

රාජ්‍ය ආයතන ඉදිරිපිට ව්‍යාපාරික අරමුණු මත රැඳී සිටිමින් ජනතාවගෙන් මුදල් අයකරගන්නා ව්‍යාපාරික සාම විනිසුරුවරුන් වැටලීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

1978 අංක දෙක දරණ අධිකරණ සංවිධාන පනතේ 45 වන වගන්තිය, සාම විනිසුරු පදවිය ප්‍රජාවේ උන්නතිය සඳහා පුළුල් සේවාවක් ඉටු කිරීම යන අරමුණු යටතේ පිරිනමන අතර එය වර්තමානයේදී ව්‍යාපාරික අරමුණුක් බවට පත්ව ඇති බව එම අමාත්‍යාංශය පෙන්වා දේ.

එහෙත් වර්තමානය වනවිට සාමවිනිසුරුවරුන් තනතුරු උපයෝගී කරගනිමින් දිවුරුම් පෙත්සම් සහ ඒ හා සමාන ලිපි ලේඛණ සහතික කිරීමට පමණක් සීමාවී ඇති වෘත්තියක් බවට පත්වී අැති බව සඳහන්ය.

සාමවිනිසුරුවරුන්ගෙන් පුළුල් සමාජ මෙහෙවරක් ඉටුකරගැනීම සඳහා ඔවුන් දැනුවත් කිරීමටද පියවර ගන්නා බව අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us