ආණ්ඩුකාරවරුන් කාබනික වගාවට සැරසේ (audio)

Published in පුවත්
Saturday, 28 March 2015 14:46
ලංකාවේ පළාත් නවයේම ආණ්ඩුකාරවරුන්ගේ එකමුතුවකින් යුත්  ආණ්ඩුකාර පුරෝගාමිත්ව සංවිධානය විසින් අද(28) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී උත්සවයක් සංවිධානය කර තිබුණි.
 
 මෙම උත්සවයේ අරමුණ වන්නේ ලංකාවේ පළාත් නමය පුරාම   කාබනික කෘෂිකර්මාන්තයක් ව්‍යාප්ත කිරීම  සහ කාබනික ආහාර ප්‍රචලිත කිරීමට වැඩ පිළිවෙලක් ඇරඹීමයි. දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය සඳහා අනිකුත් පළාත්වල ආණ්ඩුකාරවරුන්, ආචාර්ය මහාචාර්ය වරුන් සහ පරිසරවේදීන් පිරිසක්ද සහභාගී වී සිටියහ. එහිදී දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පළ කළ අදහස් පහත දැක්වේ. 
 
 
 
ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන
 
DNP 9290
DNP 9294
DNP 9296
DNP 9297
DNP 9299
DNP 9301
DNP 9306
DNP 9320
DNP 9324
DNP 9333
DNP 9339
DNP 9343
DNP 9352
DNP 9356
DNP 9360
DNP 9366
Last modified on Saturday, 28 March 2015 14:55

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us