පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මැයි 5

Published in පුවත්
Sunday, 29 March 2015 10:46

දින සීයේ වැඩ පිලිවෙල අවසානයේ අප්‍රේල් 23 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය මැයි 5 වන දිනට කල් ගොස් ඇති බව අණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

විධායක ජනාධිපති ධුරයේ බලතල අඩුකරන19 වන ව්‍යවස්ථා සංශෝධනය හා නව මැතිවරණ ක්‍රමය හඳුන්වා දෙන 20 වන වයවස්ථා සංශෝධය සම්මත කිරීම මැයි මස පළමු වෙනිදාට පෙර නිම කිරීමට ආණ්ඩුව බලාපොරොත්තුවේ. ඉන් අනතුරුව මැයි 3 හා 4 දිනවල යෙදෙන වෙසක් පොහොය දිනෙන් පසුව 5 ව්න දින පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති අතර බොහෝ විට ජුනි 27 වන දිනට ආසන්න දිනක මැතිවරණය පැවැත්වෙනු ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us